Western Union

Western Union

විශිෂ්ටතම, කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් සමඟින් DFCC බැංකුවේ සියලූම ශාඛාවන් හරහා Western Union මුදල් හුවමාරු සේවාව පිරිනමනුු ලබයි.

හැඳින්වීම

හැඳින්වීම

Western Union යනු මුදල් පේ‍්‍රෂණ/සංචරණ (cross-currency) සහ ගෙවීම්වල ගෝලීය ප‍්‍රමුඛයා වන අතර, රටවල් 200කට වැඩි සහ 130කට අධික මුදල් ඒකකයන් ප‍්‍රමාණයක් සම්බන්ධ කරන ප‍්‍රමුඛ ගෝලීය මූල්‍ය ජාලය ලෙස බාධාවකින් තොරව මුදල් හුවමාරු සේවාවන් පිරිනමනුු ලබයි.

Western Union සමඟ ඇති හවුල්කාරිත්වය සමඟින් ගනුදෙනුකරුවන් බිලියන ගණනක බැංකු ගිණුම්, මිලියන ගණනක ඩිජිටල් මුදල් පසුම්බි, කාඩ්පත් සහ සැලකිය යුතු ගෝලීය ප‍්‍රජාවකින් සමන්විත ලෝකයේ පුළුල්ම ජාලයක් සමඟ සම්බන්ධ කරවන්නෙමු. Western Union මුලූ ලෝකයම සම්බන්ධ කරවමින් ඔබගේ අසීමිත හැකියාවන් ළඟා කරවයි.

Western Union වෙතින් ඔබට සපයන සේවාවන්

  • ලොව පුරා ක්ෂණික මුදල් හුවමාරුව
  • බොහෝ සේවාවන්ට වඩා ලාභදායී ගෙවීම් අනුපාත
  • විශ්වාසනීය හා ආරක්ෂිත ගෙවීම් ක‍්‍රමවේද
  • PIN අංකයක් සහිත ආරක්ෂිත ගෙවීම් පද්ධතියක්

Western Union සේවාව ලබා ගත හැකි ස්ථාන?

ශ‍්‍රී ලංකාවට විදේශ මුදල් එවීම සඳහා, Western Union ගෝලීය වශයෙන් ස්ථාන 600,000 කදී සහ රටවල් 200කට අධික සංඛ්‍යාවක් පවතී.


    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85