අභ්‍යන්තර ආයෝජන ගිණුම් (IIA)

අභ්‍යන්තර ආයෝජන
ගිණුම් (IIA)

විදේශීය ආයෝජකයන්ට සහ අනෙකුත් විදේශීය ආයතන සඳහා වඩතා සුදුසු, බදු රහිත ආයෝජන සහ වඩාත් ඉහළ ප්‍රතිලාභ ලැබේ.

දළ දැක්මක්

දළ දැක්මක්

සුරක්ෂිත ආයෝජන ගිණුම් (SIAs) සහ විශේෂ ආයෝජන තැන්පතු ගිණුම් (SFIDAs) IIA ලෙස නැවත ප්‍රතිනිර්මාණය කිරීම.

සුදුසුකම්

  • පුරවැසිභාවය රහිත පදිංචිකරුවන් හෝ ශ්‍රී ලංකාවෙන් එපිට පුද්ගලයන්.
  • ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන් නොවන පුරවැසිභාවය රහිත පුද්ගලයන්.
  • ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන ශ්‍රී ලාංකිකයන්.
  • රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන.
  • ශ්‍රී ලංකාවෙන් පිටත ගොඩනැගී තිබෙන රටවල සහ කලාපීය අරමුදල්, එකාබද්ධ අරමුදල්, එ්කීය භාර සහ අනෙකුත් ආයතනික ආයෝජකයන්.
  • අභාවප්‍රාප්ත වූ පුද්ගලයෙකුගේ ඉඩම්වල පොල්මංකාරයා හෝ පරිපාලකයා, අභාවප්‍රාප්ත වූ පුද්ගලයාගේ පරිපාලන කටයුතු පැවරීම් අවසන්වන තෙක් දේශීය ආයෝජනය ගිණුම් පවත්වාගත් බලයහිමි නියෝජිතයා.
  • ලබන්නා හෝ ක්‍රියාවලිය අවසන්වන තුරු බලයහිමි නි‍යෝජිතයා සමඟ සිටි දේශීය ආයෝජන ගිණුම් පවත්වාගැනීමේ ආයතනයේ ඈවරකරු
    .

බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)

  • බැංකු ක්‍රමවේදයක් හරහා පිටරටින් ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණයකට ලබන මුදල්.
  • ගිණුම් හිමියා විසින් රටට ගෙනෙන විදෙස් මුදල්.
  • ගිණුම තුළ තිබෙන අරමුදල්වලට එකතුවන පොලී.

බලපත්‍රලත් හර (පෙන්විය හැකි)

  • ගිණුම් හිමියාගේ ප්‍රසාදය මත ලැබෙන පිටස්තර ප්‍රේෂණ.
  • IIA හෝ PFCA සඳහා සිදුකරන තමන්ගේම මුදල් හුවමාරු.
  • ශ්‍රී ලංකා රුපියල්වලින් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරෙන මුදල්.

ප්‍රධාන වාසි

  • ගිණුම් හිමියාගේ අභිමතය පරිදි ගිණුම පවතින මුදල් ඒකකය වෙනත් ඕනෑම මුදල් ඒකකයක් බවට පරිවර්ථනය කිරීමේ හැකියාව.
  • පවත්වාගන්නා විදෙස් මුදල් ඒකක සඳහා හුවමාරු කිරීමේ දී සිදුවන අඩුවීමේ අවධානමක් නැතිවීම.
  • ඕනෑම විදෙස් මුදල් ඒකකයක් නැවත රුපියල් බවට පරිවර්ථනය කිරීම.

ගිණුම් වර්ග

  • ඉතිරිකිරීමේ ගිණුම්.
  • ජංගම ගිණුම් (චෙක්පත් ලීවීමේ පහසුකම රහිත)
  • ස්ථාවර තැන්පතු.


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21


    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85