E-Friends II Revolving අරමුදල් (GLS)

E-Friends II Revolving
අරමුදල් (GLS)

සුදුසුකම් ලබන සෙසු ව්‍යාපෘති

සුදුසුකම් ලබන සෙසු ව්‍යාපෘති

  • නිෂ්පාදන ක්‍රියාවලියේ අවසාන බැහැර කිරීම් පරිසර හිතකාමීව සිදුකිරීමට අවශ්‍ය උපකරණ සහ/හෝ පරිසර දුෂණය අවම කිරීමට භාවිතා කරන යන්ත්‍රෝපකරණ සහ/හෝ ජාතික පරිසර ආරක්ෂණ තත්ත්වයන්ට අනූව අපද්‍රව්‍ය නිෂ්පාදනයවීම අවම කිරීමේ කාර්යය වෙනුවෙන් සිදුකරන මෙහෙයුම් ක්‍රියාවලීන්
  • පවතින යන්ත්‍රෝපකරණ සහ මෙවලම් මඟින් භාවිතා කරන පාරිසරික සම්පත් ප්‍රමාණය අවම කරමින් එම නිෂ්පාදනය හෝ ඊට වඩා ප්‍රතිලාභ ලබාගත හැකි උපකරණ හෝ උපද්‍රවකාරී මෙහෙයුම් ක්‍රියාවලීන් අවම කිරීමට
  • වැඩකරන ස්ථානයේ ආරක්ෂාව ඉහළ නංවන උපකරණ, සේවකයන් යම් අනතුරකට නිරාවරණ වීමේ හැකියාව ඇති අවස්ථා, උපකරණ හෝ ශබ්දය ඉහළනංවෙන ආදී අවස්ථා අවම කිරීමට
  • විශාල පරිසර හානියක් සිදුවන කර්මාන්ත කසළ බැහැර කිරීමේ අදාළ නිවැරදි ආරක්ෂක ක්‍රමඋපායන් අනුගමනය කරන කර්මාන්ත කලාපවල ප්‍රතිස්ථාපන කිරීමට සහ අපද්‍රව්‍ය නිවැරදිව බැහැර කිරීමේ යන්ත්‍රාගාර නිර්මාණයට සහ මෙහෙයුම් සිදුකිරීම සඳහා ආයෝජනය කිරීම ආදීය සහ
  • (a), (b), (c) හෝ (d) ජේදයන්ගේ සටහන් පරිසර දුෂණයන් අවම කිරීම අවශ්‍ය පාලක උපකරණ ස්ථාපිත කිරීමට
  • ඇස්බැස්ටස්, වෙනත් උපද්‍රවකාරී අමුද්‍රව්‍ය භාවිතා කිරීම හෝ CFC ආදීය අවම කිරීමට ආයෝජනය කිරීම

ඉඩම් ‍සහ ගොඩනැගිලි(අයිති හෝ කල්බදු) යන වත්කම්වලින් බැහැරව අනෙකුත් ස්ථාවර වත්කම්වලින් ආයෝජනය කරන අවස්ථාවක දී අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ දී ලියකියවිලිවල පරිපූර්ණ මූල්‍ය වටිනාකම මිලියන 250 ඉක්මවා නොයා යුතුය.  

උපරිම සෙසු ණය අගය

රුපියල් මිලියන 30යි

‍පොලී අනුපාතය

6.5%

ණය ගෙවීම් කාලසීමාව

අවුරුදු 10( උපරිම අවුරුදු 2ක දීර්ඝ කිරීම් කාලයකට යටත්ව)

 


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21


    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85