DFCC Xtreme Money Market ගිණුම

DFCC Xtreme Money Market ගිණුම

ශ්‍රී ලංකා රුපියල්, ඇමරිකානු ඩොලර් සහ වෙනත් මුදල් වර්ග වලින් පවත්වාගෙන යා හැකි DFCC Xtreme Money Market ගිණුමක් සමග ඔබේ ඉතුරුම් සඳහා ආකර්ෂණීය පොලී අනුපාතයන් හිමිකරගන්න.

විශේෂාංග හා ප්‍රතිලාභ

විශේෂාංග හා ප්‍රතිලාභ

  • මූලික තැන්පතුව – රු. 5,000 / ඇමරිකානු ඩොලර් 15,000 හෝ වෙනත් විදේශ මුදල් වර්ගයකින් ඊට සමාන වටිනාකමකින් යුත් මුදලක්
  • Aපහත සඳහන් ආකාරයට ආකර්ෂණීය පොලී අනුපාත:
    • ශ්‍රී ලංකා රුපියල්: පොලී අනුපාතය Average Weighted Call Money අනුපාතයට සම්බන්ධ වන අතර සතිපතා අලුතින් නියම කෙරේ.
    • ඇමරිකානු ඩොලර්: පොලී අනුපාතය මාස 3 LIBOR අනුපාතයට සම්බන්ධ වන අතර මාසිකව අලුතින් නියම කෙරේ.
  • පුද්ගලයන්ට හා සමාගම් වලට එක සේ ගැළපෙන ගිණුමකි.
  • සෑම දිනකම අවසානයේ පොලිය ගණනය කරනු ලබන අතර, මාසිකව ගිණුමට බැර කෙරේ.
  • පුද්ගලයන් සඳහා වන DFCC Xtreme Money Market ගිණුම්, පෞද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts – PFCA) යටතේ ආරම්භ කළ යුතු අතර, සමාගම් සඳහා වන ගිණුම්, ව්‍යාපාර විදේශ මුදල් ගිණුම් (Business Foreign Currency Accounts – BFCA) යටතේ ආරම්භ කළ යුතු ය.

සුදුසුකම්

  • වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සහ සමාගම්/ ආයතන.

අයදුම් කරන ආකාරය

Digital Banking

පොලී අනුපාතය

මෙවලම් හා සහය

 

 


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21


    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85