DFCC යොවුන් ගිණුම

DFCC යොවුන් ගිණුම

යෞවනයේ ඔබගේ හැකියාවන් මෝදුවෙයි! ඔබේ දක්ෂතාවය ඔස්සේ හෝ ඔබේ දෛනික වියදම් සඳහා වන මුදල් හෝ තෑගි වශයෙන් හෝ ඔබ උපයන මුදල් DFCC යොවුන් ගිණුමක ඉතිරි කරන්න.

සුදුසුකම්

සුදුසුකම්

  • වයස අවුරුදු 13 ත් 18 ත් අතර යෞවනකු හෝ යෞවනියක විය යුතුය.

ප්‍රතිලාභ

  • ඔබටම වෙන්වූ යොවුන් ඩෙබිඩ් (හර) කාඩ්පත.
    • ඕනෑම ස්වයංක්‍රීය ටේලර් (ATM) යන්ත්‍රයකින් දිනකට රු .5,000 / – දක්වා මුදල් ආපසු ගැනීම.
    • දිනකට රු 25,000 / – දක්වා මිලදී ගැනීම් සහ අන්තර්ජාල ගනුදෙනු.
  • ඔබගේම DFCC කනිෂ්ඨ ගිණුම් වලට හුවමාරු කිරීම.
  • දෙමව්පියන්ට / භාරකරුට කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් දැනුවත් කිරීම.
  • මුදල් ගනුදෙනු සම්බන්ධ -ඊ-ප්‍රකාශන (E – Statements) ඔස්සේ සම්බන්ධවීමේ පහසුකම.
  • ආකර්ෂණීය පොලී අනුපාත.
  • හවුල්කාර අළෙවිසැල් වලින් සුවිශේෂී වට්ටම් / දීමනා.
  • ස්පර්ශක ගෙවීම් (Tap & Pay) ඔස්සේ දිනකට රුපියල් 5,000/ – ක් දක්වා ගෙවීමේ පහසුකම.

කොන්දේසි

  • ආරම්භක තැන්පතුව රුපියල් 1,000 කි.
  • ගිණුම් විවෘත කළ හැකි වන්නේ ශ්‍රී ලාංකීය රුපියල් වලින් පමණි.
  • දෙමව්පියන් හෝ භාරකරු විසින් ගිණුම විවෘත කළ යුතුය.
  • වයස අවුරුදු 16 සිට 18 දක්වා යෞවන යෞවනියන්ට ඔවුන්ගේම ගිණුමක් ආරම්භ කළ හැකිය.
  • යොවුන් ඩෙබිට් කාඩ්පත මඟින් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර හරහා පමණක් මුදල් ආපසු ගැනීමට අවසර ඇත.
  • ඒකාබද්ධ ගිණුම් සඳහා අවසර නැත.
  • දේශීය පුරවැසිභාවය නොමැති / ශ්‍රී ලාංකීය නොවන අය සඳහා ගිණුම් විවෘත කිරීමට අවසර නොමැත.

අවශ්‍ය ලිපි ලේඛන

  • ගිණුම් විවෘත කිරීමේ පෝරමය.
  • යෞවනයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්.
  • දෙමාපියන්ගේ / භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
  • ලිපිනය සනාථ කිරීම (අවශ්‍යනම් පමණි).
  • දෙමව්පියන්ගේ / භාරකරුගේ ජංගම දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය.

ඩිජිටල් බැංකුකරණ පහසුව

මෙවලම් සහ සහාය


    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85