ප්‍රාග්ධන හුවමාරු රුපියල් ගිණුම් (CTRA)

ප්‍රාග්ධන හුවමාරු
රුපියල් ගිණුම් (CTRA)

විදේශ රටවල ජීවත්වන අයට මෙම ගිණුම ශ්‍රී ලංකා රුපියල්වලින් විවෘත කර සහ භාවිතා කිරීමේ හැකියාව ඇත.

දළ දැක්ම

දළ දැක්ම

ප්‍රාග්ධන හුවමාරු රුපියල් ගිණුම් ලෙස (CTRAs) NRRA, NRBA සහ MBA ගිණුම් නැවත ප්‍රතිනිර්මාණය කර ඇත.

සුදුසුකම්

  • ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථිර පදිංචිවී සිටින ශ්‍රී ලාංකිකයන්
  • ලංකාවෙන් පිටත පදිංචිවී සිටින ශ්‍රී ලාංකික ජන්ම පදනමක් නොමැති පුරවැසියන් නොවන්නන්
  • ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන්නන්
  • ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්
  • ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි වී ඇති විදේශීය ආයතන සහ නියෝජිතයන්
  • ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචිවී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්

බලපත්‍රලත් බැර (පෙන්විය හැකි)

  • බැංකු පද්ධතියක් හරහා ගිණුම් හිමියා වෙත ශ්‍රී ලංකාවෙන් පිටත සිට ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ
  • ගිණුමේ ඇති අරමුදල් වෙත ශ්‍රී ලංකාවේ මුදල්වලින් ලැබෙන පොලීය
  • ප්‍රාග්ධන ගනුදෙනු හරහා අරමුදල් ලැබීමට අමතරව ලැබෙන දේශීය ණය
  • ගිණුම්හිමියා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන්නෙකු නම් විචල්‍ය හෝ අවිචල්‍ය වත්කම් ඇතුළු අලෙවි අරමුණ සහිත දේශීය වත්කම්
  • ගිණුම්හිමියා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුවන ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත්වන්නෙකු නම් ලැබෙන විදෙස් මුදල් හෝ ශ්‍රී ලංකා මුදල් සහ දේශීය ‍‍බෙදාහැරීමේ අරමුණින් ගිවිසුම්ගත නියෝග ප්‍රකාරව ගිණුම් හිමියා ලද ණය සහ අත්තිකාරම්

බලපත්‍රලත් හර (පෙන්විය හැකි)

  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ශ්‍රී ලාංකික විගමනික විධිවිධාන වලට අනූව විගමනික පුද්ගලයෙකුට ප්‍රේෂණය සඳහා ඇමරික‍ානු ඩොලර් 200,000 දක්වා
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විධිවිධාන වලට අනූව ආගමනික දීමනාවට අමතරව ශ්‍රී ලාංකික විගමනිකයෙකු විසින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 30000 දීමනාවක් ප්‍රේෂණය කිරීමට අවසර ලබයි.
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විධිවිධාන වලට අනූව විදේශීක පුරවැසියෙකු ප්‍රාග්ධන ගනුදෙනු කිරීම වාර්ෂිකව ඇමරිකානු‍ ඩොලර් 30000 ප්‍රේෂණය කිරීමකට අවසර ලබයි
  • ශ්‍රී ලංකාවේ දී ශ්‍රී ලංකා රුපියල් ලෙසින් මුදල් භාවිතා කිරීමේ අවස්ථාව
  • සුදුසුකම් ලබන නිර්ණායකයන්‍ට අනූව ක්‍රියාකරන සුදුසුකම් ලැබූ පුද්ගල‍යෙකුට සුදුසුකම් සහිත ආගමන දීමනාවක් ශ්‍රී ලංකාවෙන් පිටත ගිණුමකට යැවීමේ අවස්ථාව

වාසි

  • විගමනිකයෙකුට ආගමන දීමනා ලබාගැනීමේ අවස්ථාව
  • අලෙවි කාර්යය සඳහා දේශීය වත්කම් තැන්පත් කිරීමේ අවස්ථාව
  • ශ්‍රී ලංකාව තුළ ගෙවීම් කිරීමේ හැකියාව

ගිණුම් වර්ග

  • ඉතුරුම් ගිණුම්
  • ජංගම ගිණුම් (චෙක්පත් ලීවීමේ පහසුකම රහිත)
  • කාලීන තැන්පතු


Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 20

Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 21


    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 80

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 81

    Warning: Trying to access array offset on value of type null in /var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/template-parts/post/inquire-form-si.php on line 85