<br />
<b>Warning</b>:  Undefined variable $common_hedding in <b>/var/www/html/dfcc.lk/wp-content/themes/dfccbank/taxonomy-products_categories.php</b> on line <b>49</b><br />

පෞද්ගලික

ණයක් යනු මුදල් අගයට වඩා අගය ඇති ක්‍රියාවලියකි. සෑම ණයක් ගැනීමේදීම එකිනෙකට වෙනස් වූ අරමුණු තිබේ. එය හොඳින්ම හඳුනන DFCC බැංකුව ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය ජයග්‍රහණයන් ලබාගැනීම උදෙසා වඩාත් ආකර්ශණීය පොලී අනුපාතයන් සමඟින් නිවැරදිව ගැළපෙන ණය යෝජනාවලිය ඔබට ලබාදෙන්නේ අන්න ඒ නිසයි.